රුපියලට වුණ වැඩේ

රුපියලට වුණ වැඩේ

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කරනු ලැබුවා .

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.9% කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ .

COMMENTS