නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්

නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා.

ඒ ඇය හා තරගකළ Valeria Mikitsich 6-2 ක් ලෙස පරාජයට පත් කරමින්.

මීට පෙර අහිංසා විසින් සුදුසුකම් ලැබීමේ වටයේදී කසකස්තානයේ යෙන්ගිලික් කබිල්බෙක් ලකුණු 10-0 කින් පරාජය කළ අතර, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10-0 කින් පරාජයට පත් කළා.

COMMENTS