මාලිමාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළි දකී

මාලිමාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළි දකී

ක්‍රීඩාවෙන් දීර්ඝකාලීනවම ජයග්‍රහණ ලබාගන්නා නිසි වැඩපිලිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජනබලවේගයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ප්‍රවීණ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුණා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ නීතිඥ හමුවකට ද එක්වුණා.

COMMENTS