හෙට විශේෂ දිනයක්

හෙට විශේෂ දිනයක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හෙට විශේෂ දිනයක් ලෙස නම්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

ඒ අනුව හෙට ඡන්ද කාඩ්පත් බෙදා හරින විශේෂ දිනයක් ලෙස සලකා ක්‍රියා කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

COMMENTS