තෙල් මිල වාර් තා ගත ලෙස පහළට

තෙල් මිල වාර් තා ගත ලෙස පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 67.67 ක් ලෙසටයි.

එම බොරතෙල් බැරලයක් ඩොලර් 73 ක ලෙස මේ මස ආරම්භයේදී සටහන්ව තිබුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 71.6ක් ලෙස දැක්වෙන අතර, එය මේ මස ආරම්භයේදී ඩොලර් 76.40 ක් ලෙස සටහන් වුණා.

COMMENTS