ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කළ යුතු දෙයක් නොවිය යුතුයි

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කළ යුතු දෙයක් නොවිය යුතුයි

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන දෙයක් නොවිය යුතු බව ද ඒ මහතා කියා සිටිනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

COMMENTS