IMF එකඟතා කිසිවක් වෙනස් කරන්නෑ

IMF එකඟතා කිසිවක් වෙනස් කරන්නෑ

මූල්‍ය අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු බලය සමග තමා රට ස්ථාවර කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජනවරමක් ඉල්ලා සිටින්නේ විප්ලවයක් සිදු කිරීමට බවයි ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ පුළුවන් ශ්‍රී ලංකා මහනුවර ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

තවත් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.

COMMENTS