රුසියාවේ හමුදාව වැඩි කරන්න පුටින්ගෙන් නියෝග

දැනට පවතින වාතාවරණයත් සමඟ රුසියානු ආරක්ෂක හමුදාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති පුටින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියානු – යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසු ජනපති පුටින් රුසියානු හමුදා සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට නියෝග කළ 03 වැනි අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ