ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ”රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම” යන්නයි.

රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, සෞඛ්‍ය සේවා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්වීම සඳහා මෙම දිනය නම්කර තිබෙනවා.