රුසියාවේ හමුදාව වැඩි කරන්න පුටින්ගෙන් නියෝග

රුසියාවේ හමුදාව වැඩි කරන්න පුටින්ගෙන් නියෝග

දැනට පවතින වාතාවරණයත් සමඟ රුසියානු ආරක්ෂක හමුදාව ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති පුටින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු – යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසු ජනපති පුටින් රුසියානු හමුදා සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට නියෝග කළ 03 වැනි අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ

https://shorturl.at/L7nWH

COMMENTS