ඡන්දපොළට නොයන එක බලවත් වැරැද්දක්

ඡන්දපොළට නොයන එක බලවත් වැරැද්දක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

පවත්වන මැතිවරණවලින් විශේෂිත මැතිවරණය මෙය බවත් එම නිසා තම ඡන්දය භාවිතා කිරීම වැදගත් දෙයක් බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.