ඩොලරයේ අගය

ඩොලරයේ අගය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබෙනවා .

එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 307 ක් ලෙසයි.

COMMENTS