ලෙබනනයේ පිපිරීම් මාලාවක්

ලෙබනනයේ පිපිරීම් මාලාවක්

හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් විසින් සන්නිවේදනය සඳහා භාවිතා කරන ලද අතින් ගෙන යා හැකි පේජර් ලෙබනනය පුපුරා යාමෙන් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ලෙබනනය පුරා අතේ ගෙන යා හැකි පේජ් පුපුරවා හැරීමෙන් 2,750 ක් පමණ තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම පේජ් උපකරණ පුපුරා යාමෙන් 200 කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, වැඩි වශයෙන් මුහුණට, අත්වලට සහ බඩට තුවාල වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කළා.

https://shorturl.at/4A1uH

COMMENTS