අවසන් රැලි පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ රථවාහන සැලැස්මක්

අවසන් රැලි පැවැත්වෙන ප්‍රදේශවලට විශේෂ රථවාහන සැලැස්මක්

ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ අවසන් ප්‍රචාරක රැලි කිහිපයක් අද (18) පැවැත්වෙනවා.

බැවින් එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථවාහන තදබදය අවම කරගැනීමට විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

COMMENTS