Homeඋණුසුම් පුවත්රජයේ සියලු පාසල් හෙට වැසෙයිSeptember 19, 2024 11:23 am 0 රජයේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.