දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වැසෙයි

දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වැසෙයි

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා.

මේ අතර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටින් විල බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා,

COMMENTS