දෙහිවල වෙඩි පත්තු වෙයි

දෙහිවල වෙඩි පත්තු වෙයි

දෙහිවල ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

පොලීසිය සඳහන් කළේ දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම වාර්තාවී ඇති බවය.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

COMMENTS