Homeඋණුසුම් පුවත්සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩුවක් කරයිSeptember 21, 2024 7:06 pm 0 සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි