අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
අනුර කුමාර දිසානායක 285,944
සජිත් ප්‍රේමදාස 202,289
රනිල් වික්‍රමසිංහ 82,152
නාමල් රාජපක්ෂ 15,029