අලි සබ්රි අනුරට සුබ පතයි

අලි සබ්රි අනුරට සුබ පතයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ අනුව ඔවුන්ගේ නායකත්වය ශ්‍රී ලංකාවට ඉතා ගැඹුරින් ලැබිය යුතු සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

COMMENTS