කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයත් අනුරට
2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
අනුර කුමාර දිසානායක 544,763
සජිත් ප්‍රේමදාස 368,290
රනිල් වික්‍රමසිංහ 146,520
නාමල් රාජපක්ෂ 38,730