ගාල්ල දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
අනුර දිසානායක 366, 721
සජිත් ප්‍රේමදාස 189,555
රනිල් වික්‍රමසිංහ 107, 336
නාමල් රාජපක්ෂ 24,382