Homeඋණුසුම් පුවත්ජනපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයිSeptember 22, 2024 1:31 pm 0 කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. එම නිසා ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි.