බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

සජිත් ප්‍රේමදාස 219,674
අනුර කුමාර දිසානායක 197,283
රනිල් වික්‍රමසිංහ 115,138
නාමල් රාජපක්ෂ 13,869

COMMENTS