මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර ඉදිරියෙන්

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් අනුර ඉදිරියෙන්

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව තවමත් ඉදිරියෙන් පසුවන්නේ අනුර කුමාර දිසානායකයි.

ඔහු මෙතෙක් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 624,982 ක්.

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද අනුව ප්‍රතිඵල සටහන දැක්වෙන්නේ මෙසේයි,

අනුර කුමාර දිසානායක 624,982 (53.54%)

සජිත් ප්‍රේමදාස 278,837 (23.19%)

රනිල් වික්‍රමසිංහ 212,252 (17.65%)

නාමල් රාජපක්ෂ 31,524 (2.62%)

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් 24,811 (2.06%)

COMMENTS