රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
අනුර කුමාර දිසානායක 291,708
සජිත් ප්‍රේමදාස 257,721
රනිල් වික්‍රමසිංහ 145,038
නාමල් රාජපක්ෂ 20,575