වන්නි දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

වන්නි දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

2024 ජනාධිපතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

සජිත් ප්‍රේමදාස 95,422
රනිල් වික්‍රමසිංහ 52,573
අනුර දිසානායක 36,377