හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය අනුරට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර දිසානායක 221,913
සජිත් ප්‍රේමදාස 131,503
රනිල් වික්‍රමසිංහ 33,217
නාමල් රාජපක්ෂ 26,707