Homeඋණුසුම් පුවත්හම්බන්තොට දෙවැනි මනාප ප්‍රතිඵලය September 22, 2024 7:29 pm 0 හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1763කි.