අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 285,944
සජිත් ප්‍රේමදාස 202,289
රනිල් වික්‍රමසිංහ 82,152
නාමල් රාජපක්ෂ 15,029

COMMENTS