කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයත් අනුරට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයත් අනුරට

2024 ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 544,763
සජිත් ප්‍රේමදාස 368,290
රනිල් වික්‍රමසිංහ 146,520
නාමල් රාජපක්ෂ 38,730

COMMENTS