ගාල්ල දිස්ත්‍රික්කයේ ජය අනුරට

ගාල්ල දිස්ත්‍රික්කයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර දිසානායක 366, 721
සජිත් ප්‍රේමදාස 189,555
රනිල් වික්‍රමසිංහ 107, 336
නාමල් රාජපක්ෂ 24,382

COMMENTS