දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (සැප්. 22) මධ්‍යහ්න 12:00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාස පැවසීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාස මේ බව සඳහන් කළේ ය.

ඊයේ (සැප්. 21) රාත්‍රී 10:00 සිට අද අලුයම 6:00 වන තෙක් මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබිණි.

COMMENTS