පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජය අනුරට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර 130,880
සජිත් ප්‍රේමදාස 100,730
රනිල් වික්‍රමසිංහ 36,908
නාමල් රාජපක්ෂ 5,594

COMMENTS