බදුල්ල දෙවැනි මනාප ප්‍රතිඵලය 

බදුල්ල දෙවැනි මනාප ප්‍රතිඵලය 

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත.

අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 3,437කි.