Breaking News:- නව ජනපති අනුර

Breaking News:- නව ජනපති අනුර

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.

ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ 9වන ජනාධිපතිවරයා වෙමින් ඉදිරි පස් වසර සඳහා මව්දෙරණේ අනාගතය භාරගන්නා අනුර කුමාර දිසානායක මහතාට My newslanka සුභාශිංසන පිරිනමනයි !

COMMENTS