බදුල්ල දිස්ත්‍රික්කයේ ජය සජිත්ට
ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
සජිත් ප්‍රේමදාස 219,674
අනුර කුමාර දිසානායක 197,283
රනිල් වික්‍රමසිංහ 115,138
නාමල් රාජපක්ෂ 13,869