සුමන්තිරන් අනුරට සුබ පතයි

සුමන්තිරන් අනුරට සුබ පතයි

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

එසේම ඉලංගෙයි තමිල් අරසු කච්චි හි ඉල්ලීම පරිදි සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් උතුරු නැගෙනහිර ජනතාවට සිය ස්තූතිය පළ කරන බවද ඔහු පවසයි.

COMMENTS