හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය අනුරට
2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.
ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.
අනුර දිසානායක 221,913
සජිත් ප්‍රේමදාස 131,503
රනිල් වික්‍රමසිංහ 33,217
නාමල් රාජපක්ෂ 26,707