හම්බන්තොට දෙවැනි මනාප ප්‍රතිඵලය 

හම්බන්තොට දෙවැනි මනාප ප්‍රතිඵලය 

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත.

අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1763කි.

COMMENTS