මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ.