දහම් සිරිසේන දිලිත් සමඟ එක්වෙයි

දහම් සිරිසේන දිලිත් සමඟ එක්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීයි.

දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

COMMENTS