අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.9436ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 301.1694ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.8071 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.304.9150 ලෙස සටහන්ව තිබුණා.

COMMENTS