අර් තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට

අර් තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට

අර් තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, ලොකු ළුෑණු සදහා වන විශේෂ ආනයන බද්ද ද රුපියල් 40 කින් ඉහළ නංවා තිබෙනවා.

මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 50 ක් දක්වා ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.