රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා DIG ධම්මික ප්‍රියන්ත

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා DIG ධම්මික ප්‍රියන්ත

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පත් කර තිබේ.

ඒ අනුව ඔහු අදාළ පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර හෙට (07) දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික ප්‍රියන්ත මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තාවේ.

COMMENTS