Homeඋණුසුම් පුවත්ඩොලරයේ අගයOctober 7, 2024 4:41 pm 0 මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව අද ( 7 ) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ 289.57ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල 298.68ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ .