ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ. ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි