කොටස් වෙළෙඳපොළ ඉහළට

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (11) ඉහළ යෑමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 129.64 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,294.03ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 39.77කින් ඉහළ ගොස් ඒකක 3640.65ක් ලෙස සටහන් වුණා.

දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.3ක්

COMMENTS