වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

ජලගැලීම් හේතුවෙන් ඊයේ දිනයේ වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුමාරුව අද යළි විවෘත කෙරුණා.

එම ප්‍රදේශයේ ජලය බැසයාමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

වර්ෂාවත් සමග වැලිපැන්න පිවිසුම ඊයේ උදෑසන ජලයෙන් යටවූ අතර ඒ හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවුණා.

COMMENTS