Homeඋණුසුම් පුවත්ඩොලරයේ අගයOctober 15, 2024 3:03 pm 0 එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා. ඒ අනුව එහි ගැණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 289. 25ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 296.75ක් ලෙසයි.